City Hunter S01 E01 - E20 (2011) හිත හොද මැරයා.....


city hunter අපි කවුරුත් ආදරය කරන නලුවෙක් තමයි රංගනයෙන් දායක වෙලා තියෙන්නෙ ඒ තමයි ලී මින් හො නිලියගේ චරිතයට පන පොවන්නෙ මින් යොන්ග් පාර්ක් කිම් නා නා ලෙසය.


කතාව ගැන කියනවනම් තම පියාගේ ගාතකයන් හොයා ඔවුන්ව විනාශ කිරීමට පුතා දරන උත්සහය තමා මේ කතාවේ වෙන්නෙ ලස්සන කතාවක් Action අඩු නැතිවම තියනවා ඒ වගේම තමයි ආදරයත්,ගොඩාක් ලස්සන කතාවක්.කොටස් 20කින් සමන්විත වෙලා තියන මේ කතාව කම්මලි කමක් නැතිව බලන්න පුලුවන් කතාවක් කියලා කියන්න පුලුවන්.මේකේ සින්හල එහෙම තියනව Google එකේ search කරලා ගන්න හොදේ.අපි මේ පටන් ගත්ත වැඩෙට යලුවන්ගේ උඩව් ඕනා අපිට like එකක් කොම්මෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා,එහෙනම් ජය වේවා........!!!!!!!



Download Links.......

Episode 01 200MB
Episode 02 272MB
Episode 03 200MB
Episode 04 248MB
Episode 05 207MB
Episode 06 204MB
Episode 07 217MB
Episode 08 204MB
Episode 09 204MB
Episode 10 202MB
Episode 11 207MB
Episode 12 205MB
Episode 13 205MB
Episode 14 205MB
Episode 15 204MB
Episode 16 204MB
Episode 17 205MB
Episode 18 202MB
Episode 19 205MB
Episode 20 209MB



බාගත කිරීමේදී ගැටලුවක් එත්නම් දන්වන්න.

how to download........


Screen shot..... [click here you can download file]












Comments

Popular posts from this blog

MARVEL'S DAREDEVIL SEASON 2 COMPLETED 480P WEBDL X264 Direct Download....