Crimson Peak [2015] තවත් සුපිරි කතාවක්.. 600mb Direct Download No wait Just One Click
මේකත් සුපිරි ෆිල්ම් එකක් මේක release කලේ 2015.ඔක්තොබර් 16 ඒ වගේම IMDb 6.9/10ක අගයකුත් ලබාගෙන තියනවා.මේක direct කරලා තියෙන්නේ Guillermo del Toro.මෙම චිත්‍රපටයේ අපි කවුරුත් දන්න චරිතයක් රංගනයෙන් දායක වෙනවා.
Thor එකේ දුශ්ටයා Tom Hiddleston තමයි අනෙක් සෙසු චරිතනම් Mia Wasikowska, Jessica Chastain, වේ..
Thor එකේ දුශ්ටයා Tom Hiddleston තමයි අනෙක් සෙසු චරිතනම් Mia Wasikowska, Jessica Chastain, වේ..
එහෙනම් මේකත් බාගෙන බලන්නකෝ මේක අයත් වෙන්නේ Drama, Fantasy, Horror ගනයට එහෙනම් තව movie එකකින් හම්බවෙමු..
Direct Download Links....
Crimson Peak 2015 1080p WEB-DL x265 600MB
Crimson Peak 2015 720p WEB-DL x264 600MB
Comments
Post a Comment