Drishyam (2015) 720p BluRay x265 HEVC 750MB Direct Download...
විජය සල්ගන්කර් [Ajay Devgn] කියන්නේ සාමාන්‍ය මනුස්සයෙක් හැමෝගෙම හිත දිනාගෙන හිටපු.ඔහුට පුංචි පව්ලක් තියනවා..බිරිද නන්දනී [Shriya Saran] ඒ වගේම දුවලා දෙන්නා අන්ජු සහ අනු.මොවුන්ගේ ජිවිත වෙනස් වෙන්න ප්‍රදාන හේතුව උනේ අන්ජු ගේ පාසල් චාරිකාව.අන්ජු ගේ චාරිකාවේ සිටි සෙල්ලක්කාර කොල්ල සෑම් දේශ්මුක්..සෑම් දේශ්මුක්ට මොකද උනේ අන්ජු පාසල් චාරිකාවෙන් පස්සේ බය උනේ ඇයි.සෑම් දේශ්මුක් ගේ මව තම අතුරුදහන් වූ පුතු සොයා මීරා දේශ්මුක් [Tabu] මොකද උනේ පුතාට මොකද උනේ අන්ජුලාගේ ජිවිතේ වෙනස් උනේ කොහොමද අරන්ම බලන්නකෝ..
IMDB දර්ශකයේ 8.8/10 වැනි විශාල අගයක් ලබා ගැනීමට මේ හින්දි සලරුව සමත් වෙලා තිබෙනවා.ඒ වගේම සුපිරි නළු නිලි රැසකගේ රන්ගනෙන් මේ සලරුව හද වෙලා තිබෙනවා. ඒ අය නම්...Ajay Devgn, Shriya Saran, Tabu ලෙසයි.එහෙනම් ආරාධනා කරනවා මේ සලරුව බලන්න කියලා...
Comments
Post a Comment