Faith Korian Drama 01 - 24 Episode 200MB Direct Download



ගෑණුළමයි පිස්සුවෙන් වගේ ආසයි නේ lee - min hoo ට Boys over Flower එකේ හිටිය ගුජුම් පියෝ තමයි මේ Korian Tv Series එකේ ප්‍රධාන චරිතයට පන පොවන්නෙත් මෙයා තමා.මේ Korian Drama එකේ ප්‍රධාන නිලියගේ චරිතයට පන පොවන්නෙ Kim-Hee-seon  යෝ ඉන් සෝ ලෙස රගපානු ලබයි....SBS නාලිකාවේ 2012 වර්ෂයේ දි තමා මේ tv series එක විකාශනය ආරම්බ කලේ..මේ කතාව රජකාලේ අනාගතේ කවලම් තමයි තියෙන්නෙ.lee - min hoo ට බලේකුත් තියනවා තව හොද හොද වලි ගොඩකුත් යනවා.මේක සුපිරි කතාවක්...



කතාව ගැන චුට්ටක් කියන්නම්......

මේ කතාව කාලය අවකාශය අතර ඇති වන ආදර කතාවක් වෙන්නෙ.choi yong [ lee - min hoo ] කියන්නෙ රණශුරයෙක් මොහු ජේවත් වෙන්නෙ ගෝර්යෝ රාජවන්ශයේ.යෝ ඉන් සෝ [ Kim-Hee-seon ] අනාගතයේ ජීවත් වෙන්නේ ප්ලාස්ටික් ශල්‍ය වෙදදුරෙක් .සතුරු ප්‍රහාරයක් නිසා ඔටුන්න හිමි කුමරුගේ කුමරියට තුවාල සිදු වෙනවා එහෙත් ඒ කාලයේ වෙද දුරන් ශල්‍යකර්ම පිලිබඳ දන්නෙ නෑ.ඒ නිසා choi yong කාල දොරටුවක් හරහා යාමට සිදු වෙනවා ඒ අනාගතයට ගොස් බලෙන්ම අරන් එන්නෙ යෝ ඉන් සෝ හැබැයි නිකන් අරන් එන්න වෙන්නෙ නැ පොලිසිය එක්ක ලොකු game එකක් දීලා තමයි රජ ලෝකෙට අරන් එන්නෙ.හැබැයි අයේ අනාගතයාට රැගෙන යාමේ පොරොන්දුවක් ලබා දීමත් සමගයි.බලන්නකෝ පොරොන්දුව ඉශ්ට කරන්න choi yong ට පුලුවන් වෙයිද බැරි වෙයිද කියලා...Sinhala Sub zoom.lk එකේ තියනවා ලබාගන්න.



Download Links.......

Episode 1
Episode 2
Episode 3
Episode 4
Episode 5
Episode 6
Episode 7
Episode 8
Episode 9
Episode 10
Episode 11
Episode 12
Episode 13
Episode 14
Episode 15
Episode 16
Episode 17
Episode 18
Episode 19
Episode 20
Episode 21
Episode 22
Episode 23
Episode 24 End

Comments

Popular posts from this blog

MARVEL'S DAREDEVIL SEASON 2 COMPLETED 480P WEBDL X264 Direct Download....