Gu Family Book Complete Series 1 -24 Episode Direct 250MB Download


මම ගෙනාවා ඔයාලට ලස්සන කොරියානු ටෙලි සිත්තමක් .කොටස් 24ක් අපුරු කතාවක් බලන් යද්දි ඇඩෙන්න  වගේ ඒවි සමහර  තැන් වලදී IMDB දර්ශකයේ 8.3/10 වැනි ඉහලම අගයක් ලබා ඇති මේ කතාව බාගයක් මිනිසෙකු උත් අනෙක් බාගය වුර්කයකු උත් කෙනෙක් වන චොයි කන්ග් චී තම ආදරය වෙනුවෙන් මිනිසකු වීමට දරන උත්සහය අතුලත් වෙනවා.
ඒ වගේම සටන් ආදරය කුතුහලය ඇතුලත් සුපිරි කතාවක් කිව්වොත් නිවරදි.මෙහි රංගනයෙන් දායක වෙන්නෙ Seung-gi Lee  චොයි කන්ග් චී ලෙසද Suzy Bae දම් යු වුල් ලෙසද ප්‍රදාන චරිතයට පන පොවයි.
එහෙනම් මේකත් බාගෙන බලන්නකෝ.සිංහල sub එහෙම baiscopelk.com එකේ මේ දවස් වල දෙනවා zoom.lk එකේ සේරම දීලා තියනවා.

Direct Download Links....


Comments

Popular posts from this blog

MARVEL'S DAREDEVIL SEASON 2 COMPLETED 480P WEBDL X264 Direct Download....