He Never Died 2015 1080p BluRay x265 500MB Direct Download
Comedy, Drama, Horror ගනයට අයත් වෙන මේ චිත්‍රපටය 18 December 2015 දින තමයි release කලේ මම ඔයාලට 1080p Bluray එකක්ම ගෙනාවා.500MB තියෙන්නෙ...Screen shots බලලම ගන්නකෝ...ඒ වගේම මේ movie එක IMDB දර්ශකයේ 6.7/10 වැනි ඉශාල අගයකුත් ලබාගෙන තිබෙනවා..Booboo Stewart, Henry Rollins, Steven Ogg යන ය රංගනයෙන් දායක වෙලා තියනවා...
තව දෙයක් තියනවා ඔයාලා movies බලන්න Media Player Classic අලුත් player එකක් හරි KM Player එකේ අලුත් එකක් පාවිච්චි කරනවන්ම් හොදයි.ඔයාලා පරන player පාවිච්චි කරනවනම් මේ movie එක ගත්තම සද්දේ විතරක් යාවි රූප පෙන්නෙ නතිව ඒක නිසා අලුත් player එකක් පාවිච්චි කරන එක හොදයි..
එහෙනම් මේකත් බාගෙන බලන්නකෝ.....
Movie Screen Shots....
Download Links
Comments
Post a Comment