Heart Attack [2014] Telugu HDRip x264 Direct Download (කිස් එකක් නිසා වෙච්චි දෙයක්)
කතාව ගැන කිව්වොත් කතාවෙ වීරය වරුන් කියන්නෙ හැම තිස්සෙම විනෝදෙන් එක එක තැන් වල ගිහින් කීයක් හරි හොයාගෙන ලස්සන ජීවිතයක් ගත කරන කොල්ලෙක්.ඔන්න ඉතින් දවසක් අපේ සිනමා නිළිය දැකල පොර කෙල්ලව අල්ල ගන්න ඕන නිසා බොරු හාට් ඇටෑක් එකක් ආව වගේ බිම පෙරලිලා ඉන්නව.ඊට පස්සෙ ඉතින් මේ දෙන්නගෙ හුට පටේ තමයි ඉතින්.මුලින් පොර කෙල්ලව අල්ල ගත්තට සීරියස් කරන්න යන්නෙ නෑ. පොරට ඕන වෙන්නෙ කෙල්ලගෙන් කිස් එකක් ගන්න. කොහොමින් කොහොම හරි ලොකු ලොකු ප්‍රශ්න වැලකට මේ දෙන්නටම මූන දෙන්න වෙනව.
ඔයාල මේක අරගෙන බලන්න. එපා වෙන්නෙ නැතිව අවසානය දක්වා කුතුහලයෙන් බලන්න පුලුවන් චිත්‍රපටයක්...
බාගත කීරීම් වලදී ගැටලු මතු වෙනවනම් අපට කරුනාකර දැනුම් දෙන්න.
HDRip 900MB
HDRip 450MB
Comments
Post a Comment