Hero 2015 Hindi 720p DVDRip x265 600MB Direct Download
මේක නියම ෆිල්ම් එකක් මේ movie එකේ අපි කවුරුත් දන්න Sunil Shetty ගේ දුව වන Athiya Shetty රංගනයෙන් දයක වෙනවා ඒ වගේම
Suraj Pancholi, ප්‍රදාන නලුවාගේ චරිතයට පන පොවනවා.තවද Tigmanshu Dhulia ද රංගනයෙන් දායක වෙනවා.හැබැයි IMDb 3.6/10ක අගයක් තමයි ලබාගෙන තියෙන්නෙ.මේක Director තමයි Kikhil Advani. බලපු නැති අය ඉන්නවනම් අරන් බලන්නකෝ..
Download Link......
Comments
Post a Comment