Heropanti 2014 Hindi Movie 720p BluRay හැමෝටම ඒක එන්නෙ නෑ. හැබැයි මගේ ඇගෙන් ඒක යන්නෙ නෑ.
Kriti Sanon හින්දි දෙමල බලන කවුරුත් දන්නවනෙ ඉතින් මේ කවුද කියල.සිනමාවට වේගයෙන් ප්‍රවිෂ්ඨ වුනු ලස්නසන වහ වැටෙන නිලියක්.ඔන්න ඉතින් මම හිතුව Kriti ගෙ දැනට ඇවිත් තියෙන ෆිල්ම් ටික ඔයාලට පිලිවෙලකට දෙන්න. ඒකෙ මූලික අඩිතාලම තමයි මේ. Tiger shroff ගැනත් දන්නව ඇතිනෙ. සුපිරි ඇගක් තියෙන වලියට බර කොල්ලෙක්.
වැඩි විස්තර ඕනි නෑ. නියම කතාවක් තමයි මේකෙ වෙන්නෙ. ටයිගර් අයිය මාරම ටෝක්ස් ටිකකුත් ෆිල්ම් එකේ දෙනව.බලපු නැති කස්ටිය අරගෙනම බලන්නකො. Kriti ගෙ ඊලග එකත් ඉක්මනටම දාන්නම්.
වැඩි විස්තර ඕනි නෑ. නියම කතාවක් තමයි මේකෙ වෙන්නෙ. ටයිගර් අයිය මාරම ටෝක්ස් ටිකකුත් ෆිල්ම් එකේ දෙනව.බලපු නැති කස්ටිය අරගෙනම බලන්නකො. Kriti ගෙ ඊලග එකත් ඉක්මනටම දාන්නම්.
Direct Links......
Heropanti Hindi 720p BluRay 600MB
Comments
Post a Comment