Jazbaa (2015) 720p Direct Download....
Aishwarya Rai Bachchan, Irrfan Khan, Shabana Azmi යන සුපිරි නළු නිළියන්ගේ රංගනයෙන් හැඩ වුනු හින්දි සලරුවක් මම ඔයාලා ගෙනාවේ..2015 ඔක්තෝබර් 09 තිරගත කල මේ සලරුව පැය 1 විනාඩි 59 කාලයකින් හැඩවුණු සලරුවක්...IMDB දර්ශකයේ 6.0/10 අගයක් ලබා ගැනීමටද මේ සලරුව සමත් වෙලා තිබෙනවා.
අනුරාදා වර්මා [ Aishwarya Rai Bachchan ] කියන්නේ අපරාධ නඩු කතා කරන නිතින්‍යයෙක් ඇය කවදාවත් පැරදිලත් නැ කිසිම නඩුවක්.ඒ වගේම මෙයාට ලොකු නඩුවක් ලැබෙනවා එත් එක්කම එයාට ඉන්න එකම වස්තුව නැති වෙනවා එයාගේ දුවව පැහැර ගන්නවා ඊට පස්සේ මොනවද වෙන්නේ කියලා අරන්ම බලන්නකෝ....
670MB 720p Web DL
720p HDRip 350MB HEVC
720p HDRip 9000MB
700MB WEB-HD Rip
Comments
Post a Comment