Jeeva [2014] Tamil 720p BluRay - x264 - 1CDRip - 550MB direct Download (කෙදිනක හෝ ඔබවමයි ඕනේ)

ආදරය කරන අය ඉන්නවද. ඔන්න මගෙන් තෑග්ගක්. විශේෂයෙන් පාසල් ආදරය ලබන අය කරන අය මේ හැමෝම අනිවාර්යෙන් අරන් බලන්න ඔන පට්ට ෆිල්ම් එකක් තමයි අරන් ආවෙ.
ක්‍රිකට් පිස්සො එහෙම ඉන්නව නම් ඒ අයටත් මේක වටිනව.
කතාව පොඩ්ඩක් කියන්නම් නැත්නම් බොරු කියනව කියල හිතයි. කතාව ගලාගෙන යන්නෙ ඉන්දියාවෙ වගේම හැම රටකම වගේම දේශපාලනය නිසා ක්‍රීඩාවට නිසි තැන නොලැබීම යන්න මුල් කරගෙන. ඉතින් ඒකට ලොකු සටනක් තමයි අපේ කතාවෙ වීරයයි ඔහුගෙ යාලුවයි කරන්නෙ. ඒ අතරෙ තමයි කොල්ල ආදරේ කත් පැටලෙන්නෙ. එක වෙලාවක මොහුට ක්‍රිකට සහ ආදරය කියන දෙකෙන් එකක් තොර ගන්න වෙන අවස්ථාවකුත් එනව. ඉතින් ඔයාලම බලන්නකො කොහොමද පොර මේව සමබර කර ගන්නෙ කියල. තව ගොඩක් දේවලුත් මේ කතාව තුල වෙනව. ඔයාලට බාරයි.
නිළියනම් මාර හැඩයි.
IMDB 7.5 ක් අරන් තියෙන්නෙ ෆිල්ම් එක කොහොමත් හොද නිසානෙ.
Stars : Vishnu Vishal , Sri Divya , Soori

Direct Links....

 720p BluRay 550 MB
 
http://adf.ly/1TsotX

උඩ තියෙන ලින්ක් එකෙන් එකවර බාගත කිරීමක් හෝ කිසිසේත් බාගත කර ගත නොහැකි නම් අප පහත යොදා ඇති Video ව මගින් උත්සාහ කර බලන්න.

http://adf.ly/1TspLA


Comments

Popular posts from this blog

MARVEL'S DAREDEVIL SEASON 2 COMPLETED 480P WEBDL X264 Direct Download....