Kick [2014] Hindi 720p BluRay x264 1GB Direct Download (ඒක තමයි ජීවිතේ ලොකුම සොමිය වෙන්නෙ.)

2014 වර්ෂයෙ නිකුත් වුනු සල්මාන්ගෙ ලස්සන චිත්‍රපටියක් මේක. කලින් මම ගෙනාපු Bajrangi Bhaijan හැමෝම බලන්න ඇති කියල හිතනව. ඉතා වටිනා කතා මාතෘකාවක් යටතෙ තමයි මේක දිගහැරෙන්නෙ. අපෙ සිනමා වීරය උප්පත්තියෙ ඉදලම පට්ට මොලයක් තියෙන එලම එල වැඩකාරයෙක් වගේම පිස්සු පොරක්.
මොහු දරුනු අපරාදකාරයෙක් වගේ තමයි රග පාන්නෙ.ඒත් කතාවෙ අන්තිමට ඔයාලට තේරෙයි ඔහු එහෙම කරන්නෙ ඇයි කියල.මම කියන එක හරි නෑනෙ. මුලින්ම පෙන්නන්නෙ පොරගෙ යාලුවෙක්ව හොරාට හෝ හෝ ඇත්තටම හොරාට නෙමෙයි ඒ ගෙදර අයට කිය කිය තමයි මේ දෙන්නව කසාද බන්දන්නෙ. ඉතින් ආරම්භෙදි නම් ඔයාලට පට්ටෙට හිනා වෙන්න පුලුවන් වෙයි. සුපිරි වැඩ පාරවල් ටිකක් දාන්නෙ. කතාව නම් සුපිරියි අරගෙන බලන්න. පොර සාදාරණය වෙනුවෙනුයි සොමියටයි තමයි හැම දේම කරන්නෙ. ඉතින් ඔයාලම බලන්නකො පොර මොනවගේ වැඩද කරන්නෙ කියල.
ලස්සන සින්දු ගොඩක් තියෙනව. ඒ අතර සල්මන්ගෙ හඩින්ම කියැවෙන ගීයකුත් මේකෙ අන්තර්ගතයි. සල්මාන් එක්ක ජැකලීන් ෆර්නෑන්ඩර්ස් තමයි ප්‍රධාන චරිත රග පාන්නෙ. ඒ අතර තවත් නළුවෙක් වන Nawazuddin මේකෙ පොලිස් කාරයට රගපානව.

සොමියක් ගන්න ඕනි නම් අරන් බලන්න. ඇත්තටම ජීවිතයට එක් කරගත යුතු වටිනා සොමියක් ඔයාලට දැනෙයි. සහතිකයි. මට එහෙම උනා...හැමොටම ජය.....
IMDB : 5.5/10
Run Time : 146 min
Action / Comady / Romance

Direct Links.....


720p BluRay x264 1GB
http://adf.ly/1Tx6Ci

http://adf.ly/1Tx6Wi



480p DVD Rip x264 450MB
http://adf.ly/1Tx7WS

http://adf.ly/1Tx8Wa










Comments

Popular posts from this blog

MARVEL'S DAREDEVIL SEASON 2 COMPLETED 480P WEBDL X264 Direct Download....