Lai Bhaari (2014) ...නිවුන්නු... DVDRip 700MB Direct Download


මම අම්මගෙ දරුවෙක් නෙමිද මාව කොවිලක් ලග දාල ගියේ.හිතක් පපුවක් නැතිද මට දුන්නු දුක ඔයාට දැනෙන්නෙ නැද්ද අම්මෙ.මට සමාවෙන්න මට මුලින් ලමයි හිටියෙ නැ මම ඔයාව දාල ගිය කෝවිලට ඇවිත් පොරොන්දු උනා මට අම්මා කෙනෙක් වෙන්න පුලුවන් උනොත් මගේ පලවෙනි දරුවව කොවිලට පූජා කරනවා කියලා.



ඔයාගේ සහෝදරයව මරලා දැම්ම ඔයාට නැතිව මම වෙන කාට මේක කියන්නද මාත් එක්ක යන්න එන්න පුතේ.ඔන්න චූටි සාරංශයක් මොකද්ද කිව්වෙ කියලා තෙරුනේ නැ නේද මේක සුපිරි movie එකක් ලස්සන story එකක් යන්නෙ අනිවාර්යෙන් බලපු නැති අය බලන්න සුපිරි. Riteish Deshmukh, Genelia D'Souza, Tanvi Azmi, Radhika Apte රංගනයෙන් හැඩ උන මේ movie එක IMDB දර්ශකයේ 6.5/10 ක් අරගෙන තියනවා,එහෙනම් මේකත් බලන්නකෝ...


Direct Download Link.....






Comments

Popular posts from this blog

MARVEL'S DAREDEVIL SEASON 2 COMPLETED 480P WEBDL X264 Direct Download....