Maari (2015) Tamil (පරෙයි චන්ඩිය) 720p DVDRip x265 600MB Direct Download

ඔන්න මම දනුෂ්ගෙ මාරි අරගෙන ආව.බලපු නැති අය අනිව අරන් බලන්න.කියන්න කිසිම දෙයක් නෑ. මේකත් දනුෂ්ගෙ විශිෂ්ඨ නිර්මාණයක්. පරෙයියන් මූලික කරගෙන තමයි කතාව ගලාගෙන යන්නෙ.
දනුෂ් එක්ක කාජල් තමයි සහය රංගනයේ නියලෙන්නෙ. IMDB දර්ෂකයේ 5.9 ක අගයක් ලබාගෙන තියෙනව. කතාව ලියල තියෙන්නෙ Balagi Mohan විසින්. අධ්‍යක්ෂණයත් එයාමයි.ඉතින් ඔයාලට බාරයි ඉතුරු ටික.

http://moviespisso.blogspot.com/

Direct Links........

Maari 2015 Tamil 720p DVDRip x265 600MB Direct Download


Comments

Popular posts from this blog

MARVEL'S DAREDEVIL SEASON 2 COMPLETED 480P WEBDL X264 Direct Download....