Mackerel Run S01 E01 - E08 මම මුහුදේ ඉන්න මාලුවෙක් වගේ.....Direct Download...



lee min ho ගේ තව කතාවක් ගෙනාවා 2007 වර්ශයේදී SBS නාලිකාවේ විකාශය උනු මෙය කොටස් 8ක කතාවකි.මේ කතාව ගොඩක්ම කොමඩි පැත්තට වැටෙන්නෙ.

කතාව ගැන චුට්ටක් කියන්නම්.


චා ගෝ චන් [ lee min ho ] පාපන්දු තමයි මෙයාගේ ජීවිතය.ඉගන ගන්න වැඩ වලටනම් මිනිහා පොඩ්ඩක්වත් කැමති නැ,හැබැයි පොඩි අව්ලක් තියනවා ජාතික මට්ටම් තරග වලදි මෙයා කරන වැඩේ තමා goal එක ගහන්නෙ මේ අයගෙ පැත්තේ දැලටමයි.අනිත් අය මෙයාට වැඩිය කැමති නැ.ඉස්කෝලේ ඉන්න teachers ලත් මෙයාට කැමති නැ.මෙයා school එකෙන් අස් කරන්න බලන් ඉන්නෙ මෙයාටත් school එක එපා වෙනවා මෙයා අස්වීමේ ලිපිය දෙන්න ඔන්න මෙන්න තියෙද්දි school එකට අලුත් ගැනු ලමයෙක් එනවා.ඒ ගැනු ලමයා තමා නිසා මෙයාගේ ජීවිතේට මොනවා වෙඉද බලන්නකෝ...මේකේ සිංහල sub එහෙම තියනවා හොදේ google එකේ search කරාම ඒවී.




Download Links...







Comments

Popular posts from this blog

MARVEL'S DAREDEVIL SEASON 2 COMPLETED 480P WEBDL X264 Direct Download....