Pay the Ghost 2015 720p BluRay x264 700MB Direct Download
මෙන්න තවත් සුපිරි horror movie එකක් ගෙනාවා..හොදට බයවෙන්නෙ පුලුවන් සුපිරි movie එකක්...2015 සැප්තැම්බර් මස 25 දින නිකුත් වූ මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ Uli Edel විසින්ය. මේ චිත්‍රපටයේ කට්ටිය ගොඩක් ආදරය කරන ප්‍රධාන චරිත දෙකක් ඉන්නවා.
එක්කෙනෙක් තමයි Ghost Rider, Dying of the Light වැනි නොයෙකුත් චිත්‍රපට වලට දායක වූ Nicolas Cage. ඒවගේම කියන්න ඕනේ අනෙක් කෙනා. The Walking Dead, Prison Break කතාමලාවන් දෙකට දායක වූ Sarah Wayne Callies ප්‍රධාන නිලියට පණ පොවනවා. IMDb වල 5.1/10 අගයක් ලබාගැනීමට මෙම චිත්‍රපටයට හැකි වී තිබෙනවා. Horror, Thriller කියන ගනයට ඇතුළත් මේ movie එක බලන්න මම යාලුවොන්ට ආරාධනා කරනවා.
Direct Download Links...
Comments
Post a Comment