Phantom Hindi Movie 2015 (ගෞරවය) 720p BluRay Direct Download

සයිෆ් අලී කාන්ගේ විශිෂ්ඨ රංගනයකින් හා සාදාරණයක් ඉෂ්ඨ කරමින් මේ වසර අවසානයේ එලියට ආපු චිත්‍රපටයක් තමයි මේ. ඇත්තටම කිව්වොත් කතාවෙ අවසානය නම් මාරම දුකයි.
වැඩි විස්තර ඕනි නෑ. හින්දි සිනමාවට ආස අය අනිවාර්යෙන්ම බලන්න ඕන.
සයිෆ් එක්ක කැත්රිනා කයිෆ් තමයි මේකෙ පුධාන චරිත වලට පන පොවන්නෙ.
Action , Drama , Trailler ගනයට තමයි මේක අයත් වෙන්නෙ. IMDB 5.4 ක අගයකුත් ලබාගෙන තියෙනව.
අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ කබීර් කාන් විසින්. බලන්නකො එහෙනම්.


Download Links.....

New Link Update....





Old Links..

Comments

Popular posts from this blog

MARVEL'S DAREDEVIL SEASON 2 COMPLETED 480P WEBDL X264 Direct Download....