Raja Rani (2013) Tamil 720p DVDRip XviD 700MB Direct Download (මම කොහොමද ඇයව බලාගන්නෙ මචන්)
මම අදටත් අඩනව මේ ෆිල්ම් එක ගැන මතක් වෙද්දි. ඉතින් මම කොහොමද ඒක ඔයාලට නොදී ඉන්නෙ. 2013 වර්ෂයේ නිතුත් වුනු ආර්ය අපේ පට්ට වීරය ඔහුගෙ සුපිරි රංගන තලයන්ගෙන් හැඩවුනු මාරම දුක්බර කතාවක් තමයි මේ.
Arya , Nazriya Nazim , Nayanatara , Jai මේ හතර දෙනා තමයි කපල් වෙන්නෙ. ඔයාලම බලන්නකො කපල් කොහොමද මාරු වෙන්නෙ කියල. ඇත්තටම කියන්න ඕනි තව දෙයක් තියෙනව දෙමළ සිනමාව තදින් වැලද ගත්ත අය දන්නව ඇතිනෙ විකට නළු Santhanam. ඉතින් මේකෙත් පොර තමයි ආර්යගෙ යාලුවට ඉන්නෙ.මාම වැඩ තමයි මේ දෙන්න කරන්න.ඉතින් මම මේ කියන්න හදන්නෙ මේ චිත්‍රපටය කොහොමද රසවත් වෙන්නෙ කියල. දුක සතුට විනෝදය ආදරය විරහව මේ සියලු දේ කැටි කරගත් සම්පූර්ණ කත්වක් කිව්වොත් මම නිවැරදියි.
නොවරදවාම බලන්න. මම වග කියනව.
Comady / Drama / Romance
IMDB : 7.6/10
Run Time : 160 min

720p DVDRip XviD 700MB
Comments
Post a Comment