Samar 2013 Dvdrip 700MB Direct Download
තවත් සුපිරි tamil movie එකක් ඔයාලට ගෙනාවා....IMDb දර්ශකයේ අගය කීරිම් වල 6.4 ක් ලබා තියෙන සුපිරි ටැමිල් ෆිල්ම් එකක්.ඒ වගේම අපි කවුරුත් හොදින් දන්න සුපිරි නලු නිලි දෙපලක් වන විශාල් සහ ට්‍රීෂා තමයි මෙහි රගපාන්නෙ,,
මේ movie එක අරන්ම බලන්න සුපිරි කතාවක් යන්නේ මන් කතාව ගැන කියන්නේ නැ ඔයාලටම බැරයි එක්කෝ ඉගියක් දෙන්නම් බලපු නැති යාලුවොන්ට විශාල්ට ලියුමක් එනවා bangkok එන්න කියලා ට්‍රිශාගෙන් ticket එහෙමත් එක්කම එතනින් තමයි කතාව හිතපුවත් නැති පැත්තකට යන්නේ විශාල් ගේ ජීවිතේ කනපිටම ගැහෙනවා බලන්නකෝ ඔයාලත් අපේ page එකට like එකක් comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා හොදේ....
Comments
Post a Comment