Seventh Son (2014) 720p BluRay 600MB Direct Download
Fantasy,Family,Adventure ගණයට අයත් Jeff Bridges, Ben Barnes, Julianne Moore, Alicia Vikander යන අය ප්‍රධාන චරිතයන්ට පණ පොවයි.
කතාව ගැන කිව්වොත්...
මේ චිත්‍රපටයේ සිදු වෙන්නෙ ශතවර්ශයකට විතර කලින් නපුරු බල වේග වලට එරෙහිව සටන් කරන මාස්ටර් ග්රෙගරි විසින් දරුණු මායාකාරියක් වෙන මව් මැල්කින් කියන මායාකාරිය පොළව යට හිර කරනවා එයා කවදාවත් හිතන් නැහැ ඇය එකෙන් නිදහස් වෙයි කියලා. එත් අවාසනාවට ඇය නිදහස් වෙනවා. ඇය උත්සහ කරන්නෙ ඇයගේ පිරිවර එක්ක මිනිසුන්ගෙන් පළි ගන්න. එත් මේක නවත්වන්න පුලුවන් හැම දෙයක්ම මාස්ටර් ග්රෙගරි හා ඔහුගො ගෝලයා බෙන් බර්නස් උත්සහ ගන්නවා එත් අවාසනාවට ඔහුගේ ගෝලයා මව් මැල්කින්ගේ අතින් මැරුම් කනවා ඊට පස්සෙ එයා තවත් එවැනිම හත් වැනි පුතෙකුගේ හත් වෙනි පුතෙක් සොයන් යනවා. එයාට සොයන් ගියපු එ කෙනා හමු වෙනවා එ තමයි තෝමස් වොඩ් කියන්නෙ මෙයත් බාග මායාකාරයෙක් .....එහෙනම් මේක අරන් බලන්නකෝ.
Direct Download.....
Comments
Post a Comment