Temper 2015 Telugu Movie (නොසැලකිල්ල නිසා සිදු වූ මහා අපරාදය) 720p DVDRip x264 Direct Download
N.T.R දෙමල සිනමාවෙ ඉන්න සුපිරි වීරයෙක්. චිත්‍රපටිය ගැන යමක් කියන්නම්. අපේ වීරය N.T.R පොලිස් නිලධාරියෙක් වෙනව.හැබැයි ඒ තමන්ගෙ වාසිය ගැන හිතල.කිසිම වැඩක් සේවයක් නොකර ගත මනාවක් හොයා ගන්න එක තමයි පොරගෙ මතය.ඉතින් ඔය අතරෙ තමයි අම්ම කෙනෙක් පොලිසියට දුවගෙන ඇවිත් කියන්නෙ මගේ දුව ආගිය අතක් නෑ හොයල දෙන්න කියල. ඉතින් ඒ ගැනවත් හරි හැටි සැලකිල්ලක් දක්වන්නෙ නෑ. ඔන්න ඔතනින් පස්සෙ තමයි කතාව තවත් පැත්තකට පෙරලෙන්නෙ. ඔයාලම බලන්නකො N.T.R ඉදිරියට කොහොම හැසිරෙයිද කියල.
N.T.R එක්ක Kajal තමයි ප්‍රධාන චරිත වලට පන පොවන්නෙ. IMDB දර්ෂකයෙ 7.4 ක ඉහළ අගයකුත් ලබාගෙන තියෙනව. ඒකෙන්ම හිතා ගන්න පුලුවන්නෙ කතාව කොයි වගේද කියල. Action වලින් පිරිපුන් Drama එකක් කියල මේක හදන්වන්න පුලුවන්.
http://moviespisso.blogspot.com/

Download Direct Links......
Temper 2015 720p DvDRip 1GB
Temper 2015 DVDRip 700MB
Comments
Post a Comment