The Green Inferno 2015 1080p BluRay Direct Download
25 September 2015 ප්‍රේක්ෂක ජනතාවට ලබා දුන් මේ සලරුවේ 1080p BluRay එකයි මේ මම ඔයාලට ගෙනාවේ.IMDB දර්ශකයේ 5.5/10 අගයක් ලබා ඇති මේ සලරුව Adventure, Horror ගණයට අයත් තවත් ලස්සන සලරුවක්. Lorenza Izzo, Ariel Levy, Aaron Burns යන අය මේ සලරුවට රංගනයෙන් දායක වෙලා තියෙනවා..
කතාව ගැන කියනවනම්......
මිනිස්සු එකතු වෙලා වනාන්තර විනාස කරන වෙලාවේ සෙට් එකක් එකතු වෙලා ඒ කරන දේ නවත්තන්න plan එකකින් යනවා එහෙම යද්දී plan එකේ දෝෂයක් වෙලා කඩන් වැටෙනවා එහෙම වැටුනට සෙට් එකෙන් කට්ටියක් බේරෙනවා එහෙම බෙරුනට වඩා හොදයි මැරුනනම් හොදයි කියලා ඔයාලට හිතෙයි.ගෝත්‍රිකයෝ නැත්නම් මෙහෙම කියමු වනචාරියෝ මේ සෙට් එක අල්ල ගන්නවා.මේ අයගේ ජිවිත වලට මොනවා වේවිද ,බේරිලා එන්න පුළුවන් වේවිද කියලා අරන් බලන්නකෝ කුතුහලයෙන් බලන්න පුළුවන් ලස්සන සලරුවක්...එහෙනම් තවත් ලස්සන කතාවකින් හමුවෙමු ........
Old Download Links.....
Comments
Post a Comment