Vaalu 2015 Tamil 720p WEBHD x265 700MB Direct Download
මේකේ ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වෙන්නේ Silambarasan (Simbu) හා Hansika Motwani විසිනි. ඊට අමතරව Santhanam මෙහි චරිතයක් නිරුපණය කරනවා.. මේ චිත්‍රපටිය Vijay Chander විසින් තමයි අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ..
කතාව ගැන කියනවා නම් ශක්ති කියන්නේ විනෝදෙන් ඉන්න කෙනෙක්. මෙහෙම ඉද්දි තමයි ඔහුට ප්‍රියාව හම්බවෙන්නේ. ප්‍රියාට ශක්තිගේ හිත යනවා එත් ප්‍රියාට නම් ශක්තිට කැමැති වෙන්න බැරි වෙනවා. ඒකට හේතුවක් තියනවා. ඒ හේතුව මොකක්ද කියන එකයි සේරම දැනගන්න චිත්‍රපටිය අරගෙනම බලන්නකෝ.
Download Link
Screen Shot for Download
Comments
Post a Comment