Vedam 2010 Tamil Dual audio. Direct Download...
මෙන්න මම ආස සුපිරි නලුවෙක් වන Allu Arjun ගේ Movie එකක් ගෙනාවා.මම දන්න විදියටනම් හමෝම අල්ලු ට ආසයි.මෙයා ඉන්න ෆිල්ම් ගැන අයේ කියලා වැඩක් නැ ඒ තරම් සුපිරි Movie තමා.මේකෙ සිංහල සුබ් එකත් තියනවා Baiscopelk.com site එකේ.
මෙහි IMDb අගය සටහන් වෙන්නේ 7.9 ක් වෙනි ඉහළ අගයක් ආයේ ඉතින් කවර කතාද සුපිරී කියලා පේනවනේ..Anushka Shetty, Manoj Kumar Manchu, Allu Arjun මෙහි ප්‍රධාන චරිත වේ.මන් කතාව ගැන කියන්න යන්නෙ නැ අරන්ම බලන්න ඉතින්.
Direct Download Link
Moviespisso.blogspot.com 1.1GB Download file...
Download කිරීමේ පියවර...
1 වෙනි පියවර....
වෙන වෙන ටබ් අවොත් ඕක ක්ලික් කරද්දි එවා close කරලා දන්න free download කියන එක ක්ලික්ක් කරාම මෙහෙම එකක් ඒවි..
ඊට පස්සේ මෙහෙම එකක් ඒවී.එක ක්ලික් කරලා බලන් ඉන්න ඉඩ්ම් එක තියනම් එකෙන් ඩොව්න්ලොඅඩ් වෙයි.ඒක නැත්නම් browser එකේ download maneger එකෙන් download වෙයි.
ඔයාලා ගන්න sinhala sub එක හරියට යන්නෙ නැත්නම් මෙහෙම කරන්න.
media player classic player එක බාවිතා කරන අයනම් sub එක කටහඩට කලින් එනවනම් f 2 key එක ක්ලික්ක් කරලා හදා ගන්න ගානටම එනකන් ක්ලික්ක් කරන්න හොදේ.. sub එක කටහඩට පස්සෙ යනවනම් f 1 key එක ක්ලික්ක් කරලා ගානටම එනකන්ම කරන්න.ඔය මන් දුන්න key දෙක එහාට මෙහාට කරාම ඔයාගෙ හරියට යන්නෙ නැති sub එක හරියට යාවි.
KM Player එක බාවිතා කරන අයනම් sub එක කටහඩට කලින් එනවනම්
Comments
Post a Comment