12 Round 3 Lockdown 2015 එක තුවක්කුවයි උන්ඩ දොළහයි 720p Bluray [450MB / 800MB] Direct Download....
WWe Studios තවත් නිර්මාණයක් ඔයාලට ගෙනාවා...2015. සැප්තැම්බර් 11 දින තිරගත වීම ආරම්බ කල මෙම චිත්‍රපටය Action, Crime, Thriller වලට අයත් වෙනවා...Jonathan Good [ Dean Ambrose ] , Roger R. Cross, Daniel Cudmore යන අය රංගනයෙන් දායක වන මේ චිත්‍රපටය IMDB දර්ශකයේ 5.3/10 අගයක් ලබා ගැනීමට සමත් වෙලා තියෙනවා.
කතාව ගැන කියනවනම්..........................,,,
Jonathan Good [ Dean Ambrose ] කියන්නේ පොලිස් නිලදාරියෙක් මොහු මාස ගණනක් රැකියාවෙන් ඇත් වෙලා ඉදලා එන්නේ ඒ වෙඩි වැදීමක් සිදු වෙලා ඒ වගේම මෙයාගේ සහයකයත් මැරෙනවා.එකටත් Jonathan Good ට වරද පැටවෙන්නේ....ඒ වගේම තව නිලදාරියෙක් මෙහි රාජකාරි කරනවා මොහු හොද අයෙක් නම් නෙමි ඔහු තමයි බර්ක්.ඔහු දුෂිත නිලදාරියෙක්...මොහුගේ වැඩ පිලිබදව Jonathan Good දැනගන්නවා...එතනින් තමා වැඩේ පටන් ගන්නේ බර්ක් හදන්නේ Jonathan Good ව මරා දමන්න.එකට මොහු පොලිස් ගොඩ නැගිල්ලේ ඉන්න අනිත් අය යවලා Jonathan Good ට ගේම දෙන්න හදන්නේ Jonathan Good ගේ ලග තියෙන්නෙත් එක තුවක්කුවයි ඒ වගේම උන්දැත් 12 යි මොනවා වේවිද බලන්නකෝ එහෙමනම්......
ජය වේවා...................................
720p Hevc...450MB
720p Bluray...800MB
Comments
Post a Comment