1920: Evil Returns (2012) 720p BRRIP x265 HEVC 545MB



හොල්මන් චිත්‍රපට වලට කැමති උදවියට මෙන්න හින්දි හොල්මන් චිත්‍රපටයක් ගෙනාවා....IMDB දර්ශකයේ 4.2/10 ලබාගෙන තියෙන්නේ.එත් මම පෞද්ගලිකව කියන්නේ මේකනම් ලස්සන චිත්‍රපටයක්..මෙහි රංගනයෙන් දායක වෙන්නේ Vicky Ahuja, Tia Bajpai, Sharad Kelkar යන අයයි...
ආදර හසුන් මගින් ආදරේ කරන මේ දෙන්නා මුනට මුණ දැකලා නෑ....මේ දෙන්නා අතර ආදරයක් ඇති උනේ මෙහෙමයි.. ජයදේව් වර්මා [ Vicky Ahuja ]කියන්නේ කවියෙක්. ස්මිති  [Tia Bajpai] මෙයාගේ කවි වලට ආදරේ කරද්දී ජයදේව් වර්මා ගැනත් ආදරයක් ඇති උනා...ඒ වගේම තමයි ආත්මගත සතුරෙකුත් ඉන්නවා ජය දෙව් ට එයා තමයි.අමර් ඔයාලම බලන්නකෝ මොකද්ද වෙන්නේ කියලා තනියම බලන්න එපා හොදේ...p..
එහෙනම් බාගෙන බලන්න කියලා ආරාදන කරනවා....








Comments

Popular posts from this blog

MARVEL'S DAREDEVIL SEASON 2 COMPLETED 480P WEBDL X264 Direct Download....