49 Days [2011] Korean Dreama Completed Direct Download....



IMDB දර්ශකයේ 8.2/10 ඉහල අගයක් ලබා ගැනීමට සමත්ව ඇති ලස්සන කතාවක් තමයි මේ කතාව...Yo-won Lee, Gyu-ri Nam, Jo Hyun Jae  මෙහි රංගනයෙන් දායක වන නළු නිලියන් වෙනවා.ජනහිතකාමී රැජින බලන ය ඉන්නවනම් එකේ රැජිනට රගපාන නිළිය තමයි මේ කතාවෙත් රංගනයෙන් දායක වෙලා තියෙන්නේ...





කතාව ගැන කියනවනම්

 ගැනු ළමයෙක් ඉන්නවා එයා වාහනේ යද්දී අනතුරක් වෙලා මැරෙනවා..supernatural බලපු යාලුවෝ ඉන්නවනම් අහලා ඇතිනේ රිපර්ස් ලා ගැන මේකෙත් ඒ වගේ රිපෙර් කෙනෙක් ඉන්නවා.කවුරුහරි මැරුණ ගමන් ඇවිත් අරන් යනවා එයාගේ ආත්මේ.
ඒ වගේම  තමයි  මේ ගැනු ළමයත් මැරුණා.
මැරිලා මෙයාගේ ලගටත් රිපෙර් කෙනෙක් එනවා.මෙයාට රිපර් අවස්තාවක් දෙනවා එයාගේ ආත්මේ ශරීරෙට දාගන්න..ඒ තමයි හදවතින්ම ආදරේ කරන 3 දෙනෙක්ගේ කදුළු බින්දු 3ක් දවස් 49 ඇතුලත එකතු කරගන්න ඕන කියලා එහෙම බැරි උනොත් රිපෙර් එක්ක යන්න වෙනවා...එහෙම උනොත් ආයේ ජිවත් වෙන්න පුළුවන් වෙනවා කියනවා.
මෙයාට සැබෑවටම  ආදරේ කරන 3 දෙනෙක් හොයාගන්න පුළුවන් වේවිද?.....මොනවද වෙන්නේ කියලා අරන් බලන්න කියලා ආරාධනා කරනවා...






01 [220MB]

02 [180MB]


03 [189MB]


04 [200MB]


05 [189MB]


06 [183MB]


07 [189MB]


08 [167MB]


09 [193MB]

10 [169MB]


11 [198MB]


12 [198MB]


13 [169MB]


14 [182MB]


15 [155MB] 


16 [174MB]


17 [158MB]


18 [155MB]


19 [200MB]


20 End [186MB]






Comments

Popular posts from this blog

MARVEL'S DAREDEVIL SEASON 2 COMPLETED 480P WEBDL X264 Direct Download....