Big.Hero 6 හීරෝ සහ සුපිරි වීරයන් 5 දෙනා....2014.720p.BluRay.x265 HEVC 390 MB Direct Download....


මම ඔයාලට Animation එකක් ගෙනාවා.IMDB දර්ශකයේ 7.9/10 අගයක් ලබා ඇති මේ චිත්‍රපටය Animation, Action, Adventure  ගණයට අයත් වෙනවා..


මේ චිත්‍රපටය යන්නේ හීරෝ යන පොඩි ළමයා වටා අයියා මිය යාමත් සමග අයියා නිර්මාණය කල අපුරු රොබෝවෙක් මෙයාට හම්බ වෙනවා.ඒ තමයි බේ  මැක්ස්..අයියගේ මරණයට හේතුව සොයා යාමට මොවුන් විසින් සුපිරි වීරයන් වෙනවා ඒ සුපිරි වීරයෝ 6 දෙනා තමයි මේ අය හීරෝ , බේ  මැක්ස් , වසාබ් , ෆ්‍රෙඩි , හානි , ඒ වගේම තමයි ගොගෝ...බලන්නකෝ මේ ය මොනවද කරන්නේ කියලා එහෙනම්...










..Userfiles..




..UserfCloud..






Comments

Popular posts from this blog

MARVEL'S DAREDEVIL SEASON 2 COMPLETED 480P WEBDL X264 Direct Download....