Diablo (2016) ආදරණිය බිරිද සොයා ගිය ගමන...720p WEB-DL 650MB Direct Download....
2016 ජනවාරි 08 නිකුත්කළ චිත්‍රපටයක් මේ ඔයාලට ගෙනාවේ..චිත්‍රපටය නිකුත් වෙද්දීම හොදම තත්වයේ copy එකක් අන්තර්ජාලයට මුදා හැරලා තිබුනා.IMDB දර්ශකයේ 5.7/10 අගයක් ලබා ගැනීමට සමත් උන මේ චිත්‍රපටය Action, Adventure, Thriller වලට අයත් වෙන්නේ....මෙහි රංගනයෙන් දායක වෙන්නේ Scott Eastwood, Walton Goggins, Camilla Belle යන අය විසින්...
කතාව ගැන කියනවනම්......
මිනිස්සු කට්ටියක් ඇවිත් Jackson ගේ නෝනව පැහැරගෙන යනවා.තම බිරිද සොයා යන කටුක ගමනක් අර නරුමයන් Jackson ගේ නෝනව පැහැරගෙන ගියේ ඇයි.Jaction මොනවා කරාවිද කියලා ඔයාලට බලන්න ආරාධනා කරනවා.කියන්න ඕන මේක සුපිරි චිත්‍රපටයක් කම්මැලි කමක් නැතිව බලන්න පුළුවන්....
Comments
Post a Comment