Goosebumps (2015) පොතක් ඇරලා වෙච්චි දෙයක්.. 720p (x265/x264) Direct Downlaod






Adventure, Comedy, Fantasy වලට අයත් 2015 ඔක්තෝම්බර් 16 නිකුත් උන සලරුවක් ගෙනාවේ.මේකේ හොද copy එකක් ඇවිත් ටික දවසක් උනා.IMDB දර්ශකයේ 6.6/10 අගයක් ලබා ගැනීමට සමත් වෙලා තියන මේ සලරුවෙහි රංගනයෙන් දායක වෙන්නේ Jack Black, Dylan Minnette, Odeya Rush යන අය විසින්...

කතාව ගැන කියනවනම්..........

Hannah ලගේ ගෙදර හරි අත්බුතයි...Zach තමයි Hannah ලගේ ගෙදරට අල්ලපු ගෙදරට අලුතින් පදිංචියට ආව කොල්ලා.එක දවසක් Hannah කැ ගහනවා ඇහෙනවා Zach ටයි Champ ටයි මේ දෙන්න Hannah ගේ ගෙදරට යනවා ගිහින් ඉතින් ඕන නැති වැඩක් කලානේ පොත් රාක්කේ තිබුන පොතක් ඇරියා එකෙන් එක එක සත්තු එන්න ගන්නවා සමහරු පෙන්නේ නැ සමහරු නරි තව ගොඩක් සත්තු etc....බලන්නකෝ මේ අයට මොනවද වෙන්නේ කියලා.සුපිරි සලරුවක් හැමෝම බලන්න කියලා ආරාධනා කරනවා....මේක බැලුවේ නැත්නම් වැඩක් නැ ඔන්න...




 New Updates







x264 720p Bluray 699MB





x264 1080p Bluray  1.3GB











x265 720p WEB-DL 500MB





x264 720p WEB-DL 800MB










Comments

Popular posts from this blog

MARVEL'S DAREDEVIL SEASON 2 COMPLETED 480P WEBDL X264 Direct Download....