Harry Potter and the Chamber of Secrets (2002) ( BluRay 720p / BluRay 1080p ) Direct Download......
Harry Potter චිත්‍රපට මාලාවේ දෙවැන්න Harry Potter and the Chamber of Secrets.... 2002 වර්ෂයේදී තමයි නිකුත් උනේ....IMDB දර්ශකයේ 7.4/10 අගයක් ලබා ගෙන තියෙනවා...Harry, Hermione, Ron ට අමතරව මෙහි ප්‍රධාන චරිතයක් විදියට එකතු වෙනවා..Ginny Weasley ලෙස රංගනයෙන් දායක වෙනවා Bonnie Wright..Ginny Weasley ඉස්සරහට Harry ගේ පෙම්වතිය වෙනවා...
එහෙනම් බලන්නකෝ harry ට මොන වගේ අභියෝගයක්ද මෙහිදී ලැබෙන්නේ කියලා...
BluRay 720p 1.1GB
BluRay 1080p 1.9GB
Comments
Post a Comment