Harry Potter and the Sorcerers Stone ( 2001 ) (BluRay 720p / BluRay 1080p) Direct Download ...







Harry Potter චිත්‍රපට හැමෝම වගේ බලලා ඇති එත් කොව්හ්ව්හාර බැලුවත් එපා වෙන්නේ නැ.හැමෝම ගොඩක් ආසයි.ආයේ බලන්න කියලා මම හැමෝටම ආරාධනා කරනවා...

Harry Potter චිත්‍රපට මාලාවේ පළමු වැන්න Harry Potter and the Sorcerers Stone 2001 වර්ෂයේ නිකුත් උනේ IMDB දර්ශකයේ 7.5/10 අගයක් ලබා ඇති මේ චිත්‍රපටයට Harry Potter ලෙස රංගනයෙන් දායක වෙන්නේ Daniel Radcliffe....  Hermione ලෙස රංගනයෙන් දායක වෙන්නේ Emma Watson......  Ron Weasley ලෙස රංගනයෙන් දායක වෙන්නේ  Rupert Grint ය....

කතාව ගැන.....

හැරී පොටර් පොඩි කාලෙදිම අම්මවයි තාත්තවයි මරා දමනවා..ඒ තමයි වෝල්ඩ්ඩමොඩ් විසින්.හැරී ව මරන්න හැදුවත් හරිව මරන්න බැරි වෙනවා ඒ නිසා හැරිව සලකුණු කරනවා වෝල්ඩ්ඩමොඩ්  විසින්.හැරීව බේරාගෙන අරගෙන් එන්නේ හැග්රිඩ් ( අර උස මහත දිග රැවුලක් තියන පොර ) ඇවිත් හැරීගේ නැන්දා ලග හැරිව නවත්තනවා...ඔයාලම බලන්නකෝ හැරී මායා පාසලට යන්නේ කොහොමද කියලා.Hermione සහ Ron  යාලුවෝ වෙන්නේ කොහොමද කියලා....





BluRay 720p 980MB



 BluRay 1080p 1.8GB




Comments

Popular posts from this blog

MARVEL'S DAREDEVIL SEASON 2 COMPLETED 480P WEBDL X264 Direct Download....