Hate Story 01 [2012]...Hindi [375MB |950MB | 799MB] Files Direct Download
කාව්‍යා ක්‍රිෂ්ණන් [ Paoli Dam ]මාද්‍ය වේදනියක්...ඇය පල කරන එක ලිපියක් නිසා ඇගේ මුළු ජීවිතේම වෙනස් වෙනවා.ජිවිතේ අදුරු පැත්තක් වෙනවා.මේ හැමදේම සිද්දාරත් ධනරන්ග්ජිත් [ Gulshan Devaiah ] නිසා වෙන්නේ.කාව්‍යා මොහුගෙන් පාලි ගන්න හදන්නේ ඇයට එක කරන්න පුළුවන් වේවිද කියලා ඔයාලම බලන්නකෝ...
Thriller ගණයට අයත් මේ හින්දි සලරුව පැය 2 මිනිත්තු 20ක දාවන කයකින් යුක්තයි. IMDB දර්ශකයේ 5.2/10 අගයක් ලබා ගැනීමට සමත්ව ඇති මේ සලරුව ට රංගනයේ දායක වෙන්නේ Nikhil Dwivedi, Gulshan Devaiah, Paoli Dam යන අය විසින්.එහෙනම් බලන්න කියලා ආරාධනා කරනවා..
Comments
Post a Comment