Insidious (2010) Bluray 720p & 1080p Direct Download......




හොල්මන් චිත්‍රපට වලට ප්‍රිය කරන අයට ගෙනාව තවත් සුපිරිම හොල්ම චිත්‍රපටයක්...මෙහි නම තමයි Insidious.. 2010 වර්ෂයේ තමයි මේ චිත්‍රපටය නිකුත් කලේ...IMDB දර්ශකයේ 6.8/10 අගයක් ලබා ගැනීමට සමත් කම් කියන මේ හොලමන් චිත්‍රපටයට රංගනයෙන් දෞඅක වෙන්නේ ....Patrick Wilson, Rose Byrne, Ty Simpkins  යන අය විසින්...

ඩෝල්ටන් කියලා ළමයෙක් ඉන්නවා එයා ඇහැරෙන්නේ නැ කෝමා එකක වගේ ඉන්නේ ඇත්තටම මෙයා කෝමා එකක නෙමි වෙන දුෂ්ට ආත්ම ඉන්න ලෝකෙක ඉන්නේ ඒ වගේම මෙයාගේ ඇගැට නපුරු ආත්මයක්  ආවේශ වෙලා ඉන්නවා...මොනවද වෙන්නේ කියලා එහෙනම් බලන්නකෝ.....







Bluray 720p


Bluray 720p x264 650MB

                                 




Bluray 720p x264 700MB






Bluray 1080p


Bluray 1080p x264 1.2GB







Comments

Popular posts from this blog

MARVEL'S DAREDEVIL SEASON 2 COMPLETED 480P WEBDL X264 Direct Download....