Jekyll & Hyde Season 01 Episode 1 - 10 Completed [200MB] 720p Hevc Direct Download
Jekyll & Hyde පලවෙනි season එකේ කොටස් 10ම ගෙනාවා ඔයාලට මේ කතාව අපේ ලංකාවේ පිරිසටනම් විශේෂයි මේකේ රූ ගත කිරීම් ලංකාවෙත් සිදු වෙලා තියනවා...මේකේ පලවෙනි කතා සමයේ සාර්ථකත්වය නිසා දෙවැනි කතා සමයකටත් යනවා කියලා තමයි තියෙන්නේ.2016 එකත් රූ ගත කිරීමට සුදානම්....IMDB දර්ශකයේ 7.0/10 අගයක් ලබා ගැනීමට සමත්ව ඇති මේ කතාව ට රංගනයෙන් දායක වන ප්‍රදාන නළු නිලියන් වන්නේ Tom Bateman, Donald Sumpter, Stephanie Hyam වේ....
කතාව ගැන කියනවනම් Robert Jekyll කියන්නේ විශේෂ චරිතයක්...මෙයා නිකන් හල්ක් වගේ පොරක් එහෙම උනාම මෙයා කරන දේවල් එහෙමත් මෙයාට මතක නැති වෙනවා.නිකන් රාක්ෂයෙක් වගේ වෙනවා.මෙයාව පොඩි කාලේ ඉදන් ලංකාවේ හංගගෙන ඉන්නේ.මෙයා ලංකාවේ වෙදදුරෙක් වෙනවා.මෙයා වැඩ කරන ගමන් ඉද්දි එක පාරට තිරිංග නැති උන ලොරියක් ඇවිත් මෙයා බෙහෙත් දෙන තැන කඩාගෙන යනවා..එහෙම කඩාගෙන ආපු පාර ලංකාවේ ළමයෙක් මේකට යට වෙනවා.මෙයා ඒ ලොරි රථය අත් දෙකෙන් උස්සනවා,එයා කරපු පුදුම වැඩේ ගැන පත්තර වල වැටෙනවා.එක බ්‍රිතාන්‍යයේ ඉන්න කෙනෙක් දැකලා Jekyll ට බ්‍රිතාන්‍යට එන්න කියලා පණිවිඩයක් එනවා.එතනින් තමා කතාව ආරම්බ වෙන්නේ එහෙනම් අරන් බලන්න මොනවා වේවිද කියලා කම්මැලි කමක් නැතිව රස විදින්න පුළුවන් මේකට සිංහල උපසිරසි එහෙමත් දාලා තියනවා සිංහල උපසිරසිත් අරන්ම බලන්නකෝ....
මෙන්න screen Shots ටිකක් ලංකාව පෙන්නන...
එහෙනම් අරන් බලන්නකෝ දෙවන කතා සාමය ආපු ගමන් දෙන්නම්....ජය වේවා.....!!!!
01
02
03
04
05
06
07
08
09
10
Comments
Post a Comment