Kill Game (2015) ( පලිගැනීම) 720p Bluray x264 700MB Direct Download.......





Horror චිත්‍රපයට වලට කැමති අයට මෙන්න නියම horror එකක් ගෙනාවා.චිත්‍රපටයේ නම Kill Game...2015 දෙසැම්බර් 05 වෙනිදා නිකුත් වෙලා තියෙන්නේ...IMDB දර්ශකයේ 3.5/10 අගයක් ලබා ගෙන තියනවා,,,මෙහි රංගනයෙන් දායක වන ප්‍රධාන චරිත වෙන්නේ Pierson Fode, Joe Adler, Laura Ashley Samuels.....

අවුරුදු 05ක සිදුවීමකට පස්සේ කල හොද පස්සෙන් එලවනවා.අවුරුදු 05කට කලින් මොනවද උනේ දැන් කවුද පස්සෙන් එන්නේ ජිවිත වලට මොනවා වේවිද කවුද මේ වෙසමුණ පිටිපස්සේ ඉන්න කෙනා...ඔයාලට බාරයි බලන්න......කට්ටියට විහිලු කරන්නේ බලාගෙනයි ඔන්න මේ චිත්‍රපටය බැලුවම තේරේවි....













Comments

Popular posts from this blog

MARVEL'S DAREDEVIL SEASON 2 COMPLETED 480P WEBDL X264 Direct Download....