Magadheera ( 2009 ) [ආත්ම ගත ආදරය] 720P BRRip Direct Download


අනේ ඉතින් යාලුවනේ මට ඔයාලට ඉදිරිපත් කිරීමක් දෙන්න වෙන්නේ ඉදල හිටලා මම job එකක් කරන නිසා වෙලාවක් නැ අනේ. අපේ අනිත් admin දෙන්නම ඔයාලට ලස්සන ඉදිරිපත් කිරීම් ගෙනත් දෙනවා අද තමා පොඩි විවේකයක් ලැබුනේ ඉතින් මට හිතුන ටිකක් පරණ ලස්සන Film එකක් අරන් එන්න ඕන කියලා..

ගොඩක් අය මේ film එක නරබන්න ඇති නේද?? එත් එක පාරක් නෙවෙයි.. කි පාරක් බැලුවත් එපා වෙන්නේ නැති ලස්සනම ලස්සන ආදර කතවක් තමයි මේක.. ඔයාල ගොඩක් ආදරය කරන්න දෙන්නෙක් තමයි ප්‍රධාන චරිතයන්ට පන පොවන්නේ.. කව්රුත් අදුරන Ram Charan & Kajal Aggarwal රංගන දායකත්වය ලබා දෙනවා. දන්නවනේ ඉතින් මේ දෙන්නගේ අදර කතා කොචර ලස්සනද කියලා .. හරි දැන් දැන් ඔයාලම මේ ලස්සන ආදර කතාව නරබන්න කියලා අරාධන කරනවා. මමනම් මේ Film එක 10 සැරයක්  විතර බැලුව එත් එපා උනෙන්ම් නැ.. එහනම් තවත් ලස්සන කතාවක් ඉක්මනම අරන් එන්නම් කටත් ජය වේවා!!!














Comments

Popular posts from this blog

MARVEL'S DAREDEVIL SEASON 2 COMPLETED 480P WEBDL X264 Direct Download....