Marvel Agent Carter Complete Season 01 (480p/720p) Direct Download....
Agent Carter පලවෙනි කතා සමය ඔයාලට මේ ගෙනාවේ..මෙහි දෙවන කතා සමයෙහි පලවන කොටස 2016 ජනවාරි 19 වන දින විකාශය වුනා...ආයේ Marvel Agent Shield එක යන්නෙත් Agent Carter අවසාන උනාම පසුවනේ....
කවුද මේ agent carter කියන්නේ ඔයාලට මතකද Captain America පළමුවන චිත්‍රපටය The Captain America - The First Avenger චිත්‍රපටයේ Captain America ගේ පෙම්වතිය තමයි මේ Carter කියන්නේ....
IMDB දර්ශකයේ කැත නැතිව 8.2/10 ඉහල අගයක් ලබා ගැනීමට මේ කතාමාලාව සමත් වෙලා තියෙනවා..
Action, Adventure, Sci-Fi ගණයන්ට අයත් මේ කතා ව ට රංගනයෙන් දායක වන ප්‍රධාන නළු නිලියන් වන්නේ......
Hayley Atwell, James D'Arcy, Chad Michael Murray
යන අය විසින්..එහෙනම් බලන්නකෝ මොනවද වෙන්නේ කියලා....
Episode 01 Episode 02
![]() |
![]() |
Comments
Post a Comment