Mirchi [2013] (මිරිස් වගේම සැරයි) Telegu 720p BluRay 1.4GB Direct Download
2013 වර්ෂයේ නිකුත් වුනු ප්‍රභාස් රංගනයෙන් දායක වන ලස්සන සලරුවක් තමයි අරගෙන ආවෙ. අපි ඉතින් හැමදාමත් ඔයගොල්ලොන්ට දුන්නෙ ආසාවෙන් බලන්න පුලුවන් චිත්‍රපටනේ.ඉස්සෙල්ල මම කතාව ගැන ටිකක් කියල ඉන්නම්.
මුලදි පෙන්නනව ප්‍රභාස් පාරෙ සින්දු කිය කිය ඉද්දි කෙල්ලෙක් දුවගෙන ඇවිත් ඇගේ හැප්පිලා කියනව මාව අර කොල්ලන්ගෙන් බේර ගන්න කියල. ප්‍රභාස් ඉතින් වීරය වගේ අර කොල්ලො ටිකට ටෝක්ස් කරල කෙල්ලවත් බයික් එකේ දාගෙන යනව. ඉතින් ඒ කෙල්ලත් පොර ගානට සෙට් කර ගන්නව. කොහොමින් කොහොම හරි දෙන්න විනොදෙන් කාලය ගත කරගෙන ගියත් පොඩි ප්‍රශ්නයක් නිසා දෙන්න වෙන් වෙනව. ඊට පස්සෙ ප්‍රභාස් යනව ඉන්දියාවට ඉගෙන ගන්න. ප්‍රින්සිපලුත් අහනව ඇයි මේ පිට රටක ඉදල මෙහේ ඉගෙන ගන්න එන්නෙ කියල. මොනව උනත් පොර කොලේජ් එකේ ඉන්න මැරයව මැරකම් පෙන්නලම සෙට් කර ගන්නව. ඊට පස්සෙ මේ දෙන්න හොද යාලුවො වෙනව. පස්සෙ නිවාඩුවට ප්‍රභාස් යාලුවත් එක්ක යාලුවගෙ ගෙදර යනව.පස්සෙ තමයි අපිටත් ටික ටික කතන්දරේ තේරෙන්නෙ. මෙන්න බොලේ ඒ ගෙදර ඉන්නව ප්‍රභාස් කලින් යාලුවෙලා හිටපු කෙල්ල. දැන් නම් ඉතින් මෙතන ගොඩාක් හිතන්න වෙන ප්‍රශ්න ගොඩක් තියෙනව. ඇයි ප්‍රභාස් මේ කොල්ලත් එක්ක යාලු උනේ. නංගි කෙල්ල නිසාද නැත්නම් වෙන අරමුනක් නිසාද.
ඒ මොකද කියල දැන ගන්න නම් අරන් බලන්නම වෙනව. නැත්නම් මං කිව්ව කියල වැඩක් වෙන්නෙ නෑනෙ.
හ්ම් හ්ම් අරගෙන බලන්නකො. කට්ටියටම ජය වේවා..
ප්‍රභාස් එක්ක මෙහි රංගනයෙන් දායක වෙන්නෙ සුරුපී , දක්ෂ නිළි Anushka Shetty සහ Richa Gangopadhyay .
අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ
Koratalla Siva විසින්.
Koratalla Siva විසින්.
කතාව ලියල තියෙන්නෙ Koratalla Siva විසින්.
IMDB දර්ෂකයේ 7.1/10 ක් ලබා ගෙනත් තියෙනව.
විනාඩි 155 ක් පුරාවට දිවෙන මේ අන්දරය Action / Drama / Romance / ලෙසයි වර්ගීකරණය කරල තියෙන්නෙ.
....Direct Download Link ....
බාගත කිරීම් කරන ආකරය පහත සදහන් ආකාරයට කරන්න
Comments
Post a Comment