Mission Impossible I කල නොහැකි පළමු මෙහෙයුම.... (1996) Bluray 720p x264 600Mb Direct Download










Mission Impossible කිව්වා ගමන් සෙට් එකට මතක් වෙන්නේ ටොම් කෘස් නේ....ගොඩක් අය ආස...Mission Impossible Collection එක ඔයාලට දෙන්න හිතුනා...බලල ඇති එත් කවුරුහරි මුල ඉදන් බලපු නැති ය ඉන්නවනම් බලන්න ආරාධානා කරනවා....

මෙහි දැනට චිත්‍රපට 05ක් තිරගත උනා.....,,ඒවා මේවායි.....


  • Mission: Impossible 1996
  • Mission: Impossible II 2000
  • Mission: Impossible III 2006
  • Mission: Impossible – Ghost Protocol 2011
  • Mission: Impossible – Rogue Nation 2015



මම දැන් ඔයාලට ගෙනාවේ මෙහි පළමුවන චිත්‍රපටයයි...1996 උනාට action වලින් නම් අඩුවක් නැ....


IMDB දර්ශකයේ 7.7/10 අගයක් ලබා ගැනීමට සමත් ව ඇති Mission Impossible 01 වන චිත්‍රපටයට රංගනයෙන් එකතු වෙන්නේ....Tom Cruise, Jon Voight, Emmanuelle Béart යන අය විසින්...කතා ගැන කියන්න යන්නේ නැ බලපු නොබලපු අය ආයේ බලන්නකෝ....



















Comments

Popular posts from this blog

MARVEL'S DAREDEVIL SEASON 2 COMPLETED 480P WEBDL X264 Direct Download....