Mission: Impossible II (2000) කල නොහැකි දෙවන මෙහෙයුම( වෛරසයක් සොයා )...Bluray 720p x264 698MB Direct Download...,
Mission: Impossible II චිත්‍රපටය 2000 වර්ෂයේ තිරගත උනේ IMBD දර්ශකයේ 6.0/10 අගයක් ලබා ගැනීමට සමත් උනා...Tom Cruise ප්‍රධාන චරිතය වන අතර එකතුවන අනෙක් චරිත නම් Dougray Scott, Thandie Newton වේ....
ඊතන් හන්ට් ( Tom Cruise ) මේ පාර ලැබෙන මෙහෙයුම තමයි චයිමෙරා කියන වෛරස් එකයි එකට ප්‍රති වෛරස් එකයි හොයාගන්න එක ලේසි වෙන්නේ නැ ඔයාලම බලන්නකෝ එහෙනම් මොකද වෙන්නෙ කියලා.......
Comments
Post a Comment