Mission: Impossible III (2006) කල නොහැකි තුන්වන මෙහෙයුම Blray 720p x264 699MB Direct Download
Mission: Impossible III............ IMDB දර්ශකයේ 6.9/10 ලබා ගැනීමට සමත් වෙලා තියෙනවා........මෙහි රංගනයෙන් දායක වෙන්නේ Tom Cruise, Michelle Monaghan, Ving Rhames යන අය විසින්...
ඊතන් හන්ට් සාමාන්‍ය ජිවිතයක් ගත කරන්න හිතන් මෙහෙයුම් වලින් අයින් වෙලා ආදුනිකයන් පුහුණු කරන්න තීරණය කරනවා එහෙම ඉන්න වැඩි දවසක් පුළුවන් වෙන්නේ නැ ඊතන් හන්ට් ගේ අදුනිකයෙක්ව අල්ලගෙන මෙහෙයුමකදී.ආධුනිකයා බේරගන්න ඊතන් හන්ට් ට යන්න වෙනවා බලන්න මොකද වෙන්නේ කියලා......
Comments
Post a Comment