Naanum Rowdydhaan (2015) 720p DVDRIP x265 HEVC 450MB Direct Download...
මේ චිත්‍රපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ අපි කවුරුත් හොදට දන්න නලුවෙක් ඒ තමයි ධනුෂ්. IMDB දර්ශකයේ 7.5/10 අගයක්ලබා ගැනීමටද මේ චිත්‍රපටය සමත් වෙලා තිබෙනවා.මෙහි රංගනයෙන් දායක වෙන්නේ Vijay Sethupathi, Nayanthara, Parthiban යන අයයි.
කතාව ගැන කියනවනම්.............,,
කතා නායකයා පාන්ඩි මිනිහට ඕන මැරයෙක් වෙන්නයි.පොඩි කාලේ ඉදන්ම එකට උත්සහ කරන්නේ.එත් පාන්ඩිගේ අම්මට ඕන පාන්ඩි පොලිස් නිලදාරියෙක් කරන්න අම්මත් පොලිසියේ ඉන්න නිසා...මෙයාට එක දවසක් ලස්සන ගෑනු ළමයෙක් හම්බ වෙනවා.ඒ තමයි කාදම්බරී.කාදම්බරීගේ කන් දෙකම ඇහෙන්නේ නැ කදම්බරිගේ තාත්තත් පොලිස් කාරයෙක් කාදම්බරී පොඩි කාලේ තාත්තාගෙන් පාලි ගන්න ගෙදරට පාර්සලයක් එවනවා ඒ පාර්සලේ තියෙන්නේ බෝම්බයක් ඒ බොම්බේ පුපුරලා කාදම්බරී ගේ අම්මා මැරෙනවා කාදම්බරිගේ කන් ඇහෙන්නේ නැතිව යනවා එයා අනිත් ය කියන ඒවා තෙරුන් ගන්නේ ඒ අයගේ තොල් හෙලවෙන හැටි බලලා...පාන්ඩි කාදම්බරී එක්ක යාලු වේවිද බලන්නකෝ ඒ වගේම මේ දෙන්නගේ ජිවිත වලට මොනවා වේවිද කියලත් බලන්නකෝ..
Comments
Post a Comment