Raanjhanaa [2013] ඔබ මා මරාගන්නවානම් ආදරේ නාමයෙන් මා සතුටින් මැරෙන්නම් 720p Hindi Movie Direct Download






ොල්ලේ අඩන්න ඕනිද. ඔන්න එහෙනම් අඩාපල්ලා. 
ොඩි කාෙ ඉදල ේ කරල ඒතආදරය හිමි වෙන්නෙ නැත්නම් හිතට ොච්චර ොකු ේදනාවක්ද.
මේ කතාව ගලාගෙන යන්නෙත් ඔන්න ඔය මං කියපු විදියට තමයි. දනුෂ් තමයි ඉතින් නළුව. නිලිය තමයි සෝනම් කපූර්.කෙල්ල යාලු කර ගන්න කොල්ලා අත කපාගෙන. පුංචි කාලෙ ඇතිවුනු මේ ආදරය කෙල්ලගෙ ගෙදරට අහු උනා. කොල්ලයි කෙල්ලයි ආගම් දෙකක. කොල්ල කොහොමත් කෙල්ලගෙ ගෙදර උදවියට මෙහෙවර කරනව.ඉතින් කෙල්ලගෙ ගෙදර අය කෙල්ල යවනව කොල්ලගෙන් දුරකටෙ. කෙල්ල ගිහින් ඉගෙන ගෙනත් ඉවර වෙලා ආයෙ එනකම් කොල්ල පොඩි කාලෙ බලාපොරොත්තුවෙන්ම බලාගෙන ඉන්නව. කෙල්ල ආව. ඒත් පොඩි කාගෙ තිබ්බ ආදරය අමතක කරල. වෙන කෙනෙක්ට තමන්ගෙ ආදරය පූජ කරල.

ඇති නේ........

 සුන්දර කතාව. මම නම් ඇඩුව. දනුෂ් සුපිරි රංගනයක් තමයි කරන්නෙ. IMDB 7.6/10 ක් අරන් තියෙන්නෙත් ඒ නිසානෙ. Drama / Romance ගනයටයි අයිති වෙන්නෙ.අධ්‍යක්ෂණය Anand Rai විසින් කතාවෙ රචනා අයිතිය හිමි වෙන්නෙ Himanshu Sharma ට. විනාඩි 140 ක් පුරා දිවෙන ලස්සනම ලස්සන සලරුවක්.
ේක ොබැලුොත් වැඩක් නෑ.


720p HDRip 1.2GB
http://linkshrink.net/7rr2Vt


Comments

Popular posts from this blog

MARVEL'S DAREDEVIL SEASON 2 COMPLETED 480P WEBDL X264 Direct Download....