Resident Evil (2002) වෛරසයේ ආරම්භය.... 1080p Bluray x265 1.2GB Direct Download....
Resident Evil තවත් ලස්සන චිත්රපට පෙළක්.ආසාවෙන් කුතුහලෙන් බලන් ඉන්න පුළුවන් චිත්‍රපට පෙළක්..
චිත්‍රපට ටික පෙළ ගස්සනවනම් මෙසේයි.....
Resident Evil 2002
Resident Evil Apocalypse 2004
Resident Evil Extinction 2007
Resident Evil Afterlife 2010
Resident Evil Retribution 2012
දැනට තිරගත උනු චිත්‍රපට මෙසේය.මෙහි අන්තිම චිත්‍රපටය 2017
වර්ෂයේදී
Resident Evil : The Final Chapter ලෙස 2017 ජනවාරි 27
තිරගත වීමට නියමිතයි...
Resident Evil 2002 චිත්‍රපටය IMdb දර්ශකයේ 6.7 අගයක් ලබා ගැනීමට සමත් වෙලා තියෙනවා.මෙහි රංගනයෙන් දායක වෙන්නේ Milla Jovovich, Michelle Rodriguez, Ryan McCluskey යන අය විසිනි....
Umbrella නමැති සමාගම විසින් නිපදවන භයානක වෛරසයක් නිසා
මිනිස්සු සොම්බියෝ වෙනවා..තව මොනවද වෙන්නේ කියලා එහෙනම්
බලලම දැනගන්නකො...
සැලකිය යුතුයි...
චිත්‍රපට නැරබිමේදී නව Media Player Classic Player එක, නව KM
Player එක, නැතිනම් Gom Player එක භාවිතා කරන්න.නැතිනම්
චිත්‍රපටයේ සද්දේ විතරක් යාවි...
Comments
Post a Comment