Resident Evil: Extinction | (2007) වෛරසයේ තෙවැන්න...1080p Bluray x265 Hevc 1.1GB Direct Download
Resident Evil චිත්‍රපට පෙලේ තුන්වන චිත්‍රපටියයි මේ ඔයාලට ගෙනාවේ..මෙය Resident Evil: Extinction ලෙස 2007 වර්ෂයේදී නිකුත් උනේ මේ චිත්‍රපටය IMDB දර්ශකයේ 6.3/10 අගයක් ලබා ගැනීමට සමත් වෙලා තියෙනවා...ඒ වගේම මෙහි රංගනයෙන් දායක වෙන්නේ Milla Jovovich, Ali Larter, Oded Fehr යන අය විසින්
එහෙනම් මේකත් බලන්නකෝ මේ කතාවේදී අපේ කතා නායිකාවට ( ඇලිස්ට )යාලුවෝ සෙට් එකකුත් හම්බ වෙනවා....එත් එක්කම ඇති පදමට සොම්බියි මොනවා වේවිද කියලම බලන්නකෝ.....
Comments
Post a Comment