Resident Evil Retribution (2012) | ඇලිස් සහ වෛරසය....1080p Bluray 1.2GB x265 Hevc Direct Downlaod.....
Resident Evil චිත්‍රපටයේ පස්වන චිත්‍රපටයයි මේ ඔයාලට ගෙනාවේ....එය 2012 වර්ෂයේදී Resident Evil Retribution ලෙස නිකුත් උනා..IMDB දර්ශකයේ 5.4/10 අගයක් ලබා ගැනීමට සමත් වෙලා තියෙනවා. ප්‍රධාන චරිතය ලෙස ඇලිස් දන්නවනේ කවුද කියලා ඒ තමයි Milla Jovovich අනෙක් චරිත නම් Sienna Guillory, Michelle Rodriguez වේ..
ඒ වගේම තමා මෙහි ඊලග චිත්‍රපටය 2017 ජනවාරි 27 නිකුත් වීමට නියමිතයි එය Resident Evil: The Final Chapter ලෙස නිකුත් කිරීමට නියමිතයි...
එහෙනම් එකත් ආපු ගමන් දෙන්නම්කො එතකන් මේ චිත්‍රපට 05 බලලා ඉන්නකෝ....
Comments
Post a Comment