Scorpion Season 01 (මොලකාරයෝ ) Complete Season (150MB -250MB Files) 480p Direct Download......
මගේ නම වෝල්ටර් ඔ බ්‍රයන් මම කුඩා කාලයේදීම අත්අඩන්ගුවට ගත්තා මගේ කාමරේ ගහන්න සැලසුම් වගයක් ගත්තට NASA එක hack කරලා.. මගේ IQ අගය 197 වෙනවා අයිස්ටයින්ට තිබුනේ 160.මම වගේම මොළ කාරයෝ පිරිසක් මත එක්ක වඩා කරනවා. ඒ අය තමයි
ටෝබි කියන්නේ චර්යාවන් පිළිබද ප්‍රවීනයෙක්..
සිල්වෙස්ටර් කියන්නේ මනුෂ්‍ය ගණකයක්
හැපී යාන්ත්‍රන විද්‍යාවේ ප්‍රවීනයෙක්..
ඒ වගේම මගේ හැම දේකදිම උදව් කරන්න තව දෙන්නෙක් ඉන්නවා.........ඒ තමයි
නියෝජිත කේබ් ගැලෝ රජය පැත්තෙන් මෙහෙයවන්නේ........
අනිත් කෙනා විශේෂ කෙනෙක් එයා තමයි පේජ් එයා අපි වගේ නෙමේ එයා සාමාන්‍ය කෙනෙක්.එයා අපිට ලෝකය ගැන තේරුම් කරාලා දෙනවා..මේ සේරම ගත්තාම අපි කණ්ඩායමක් අපේ කණ්ඩායමේ නම තමයි Scorpion සාමාන්‍ය මිනිසුන්ට විසදන්න බැරි උන දේවල් වලට සහය දෙන්නේ අපේ කණ්ඩායම.
සත්‍ය කතාවක් ඇසුරේන් නිෂ්පාදනය කල මේ TV Series එක දැනට IMDB දර්ශකයේ 7.2/10 අගයක් ලබා ගෙන තියනවා...Action | Drama කාණ්ඩයට අයත් මෙහි රංගනයෙන් දායක වන ප්‍රදනා නළු නිලියන් වන්නේ.............
Elyes Gabel, Katharine McPhee, Robert Patrick, Ari Stidham, Jadyn Wong, Eddie Kaye Thomas
යන අය විසින්....
පලවෙනි කතා මාලාව බාගන්නකො....දෙවැනි එක ගේනකන්....
01
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
Comments
Post a Comment