Shamitabh 2015 අමිතාබ් + ධනුෂ් = ෂමිතාබ් Hindi 720p DvDRip x265 HEVC 450MB Direct Downlaod



IMDB දර්ශකයේ 6.9/10  ලබා ගැනීමට සමත් උන මේ චිත්‍රපටයට සුපිරි නළු අමිතා බච්චන් දායක වෙලා තියනවා.ඒ වගේම දෙමල සිනමාවේ ඇති දක්ෂ නළුවෙක් වන දනුෂ් ද මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා.නිළිය වශයෙන් රංගනයෙන් දායක වෙන්නේ  අක්ශාරා හසන්  වේ...
කතාව ගැන කියනවනම්.....................................,,,,,,,

කොල්ලෙක් ඉන්නවා ඒ කොල්ලගේ පොඩි කාලේ ඉදන් ආසාව තමයි නළුවෙක් වෙන එක..එත් ප්‍රශ්නයක් තියනවා මේ කොල්ලට මේ කොල්ලට කතා කරන්න බැ.මේ කොල්ලගේ නම තමයි දානිෂ්. දානිෂ්ගේ අම්මා නැති උනාම මෙයා නළුවෙක් වෙන්න හිතන් නගරෙට යනවා....ඔයාලම බලන්නකෝ මෙයාට නළුවෙක් වෙන්න පුළුවන් වේවිද කියලා.අමිතාබ් කියන්නේ බේබද්දෙක් එයාගෙයි දානිශ්ගෙයි තියන සම්බන්දෙ මොකද්ද දානිෂ් නළුවෙක් වෙන්නේ කොහොමද බලන්න ඔයාලට ආරාදනා කරනවා.......


















How to download Screen Shots....

















Comments

Popular posts from this blog

MARVEL'S DAREDEVIL SEASON 2 COMPLETED 480P WEBDL X264 Direct Download....