Solace (2015) ශ්‍රේණිගත මිනීමරුවා.... 720p BrRip Direct Download
IMDB දර්ශකයේ 6.5/10 අගයක්ලබා ඇති මේ සලරුව Mystery , Thriller ගණයට අයත් වෙන්නේ කොටින්ම කියනවනම් පට්ට සලරුවක්.Colin Farrell ගැන හැමෝම දන්නවා ඇති කියලා හිතනවා Total Recall movie එකේ එහෙම රංගනයෙන් දායක වෙන්නේ ඒ වගේම තමයි supernatural බලපු අයට මතක ඇති නේද John Winchester ( sam ගෙයි dean ගේ තාත්තා ) ට රංගනයෙන් දායක උන Jeffrey Dean Morgan ද මෙහි රංගනයෙන් දායක වෙනවා,ඒ වගේම Thor: The Dark World එකේ Odin ට රණගනයෙන් දායක උන Anthony Hopkins ද මේ සලරුවට රංගනයෙන් දායක වෙනවා.එහෙනම් යේ කියන්න දෙයක් න ඔයාලා හැමෝටම ආරාදන කරනවා..මේ සලරුව නරබන්න කියලා...
720p bluray x264 500MB
720p Bluray x265 Hevc 500MB
Comments
Post a Comment